වර්තමානය වන විට Cloud Computing සේවා සපයන සේවා දායකයින් බොහොමයක් සිටී. ඔවුන් සෑම දෙනෙක්ම ඉතා අනර්ඝ අලුත් විවිධාකාරයේ සේවා තම පාරිභෝගිකයන්ට සපයයි.
Google , Microsoft , Amazon වැනි ජනප්‍රිය ආයතනද මේ අතුරින් ප්‍රමුඛ තැනක් ගෙන කටයුතු කරයි.

Google , Microsoft , Amazon වැනි ජනප්‍රිය ආයතනද මේ අතුරින් ප්‍රමුඛ තැනක් ගෙන කටයුතු කරයි.