වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කර මුදල් ඉපයිය හැකි තවත් වෙබ් අඩවියක් තමයි මේ Adcash කියන්නේ. මුලින්ම පහත link එක භාවිතා කර register වීම කල හැකියි.


මෙයාලගේ දැන්වීම් ලබාගන්න නම් අනිවාර්යෙන් අපගේ වෙබ් අඩවිය දැන්වීම් දැමීමට සුදුසුද නැද්ද කියලා ඔවුන්ගේ අනුමැතිය ලබාගන්න අවශ්‍ය වෙනවා. එහෙම අනුමත කරගත්තට පසුව ඔබට ඔවුන්ගේ දැන්වීම් යෙදීම සිදු කරන්න පුළුවන්. ඔවුන් විසින් ලබාදෙන විවිධ දැන්වීම් ප්‍රමාණයන් පහතින් දැක්වෙනවා.


