Adf.ly මෙන්ම links කෙටිකර මුදල් ඉපයිය හැකි තවත් ජනප්‍රිය වෙබ් අඩවියක් තමයි මේ shorte.st කියලා හඳුන්වන්නේ. මෙයාලා අලුත් අය වුනත් විස්වාසවන්ත හොඳින් මුදල් ගෙවීම් සිදුකරන අයයි. adf.ly වල සිදුවෙන දෙයමයි මෙහිත් සිදුවන්නේ.
links 1000ක් click කල විට $14 සිට $2 දක්වා මුදලක් ඔබට උපයන්න අවස්ථාව තිබෙනවා. එමෙන්ම referral වැඩසටහන මඟිනුත් ඔබට 20% ක කොමිස් මුදලක් සෙවිය හැකිය. ගිණුමේ මුදල $5ක් වුවිට PayPal සහ Webmoney හරහාත්, $20 ක් වුවිට Payoneer හරහාත් ඔබට මුදල් ලබාගැනීම කරන්න පුළුවන්.

මුලින්ම පහත link එක හරහා ගොස් ලියාපදිංචි වන්න.
ලියාපදිංචි වී ඔබේ ගිණුමට ඇතුල්වූ පසුව පහත ආකාරයට දැකගන්න පුළුවන්.

ඔබට පහත කොටස භාවිතා කර දිගු url කෙටි කරගත හැකිය.

එසේ කෙටි කරගන්නා url අන්තර්ජාලය තුල යැවීමෙන් ඔබට මුදල් ලබාගන්න පුළුවන්.



