පරිඝනකය යනු කුමක්ද,පරිඝනකයේ කොටස්,පරිඝනකයේ ඉතිහාසය, පරිඝනක වර්ගීකරණය ඇතුළු පරිඝනකය ගැන දැනගත යුතු මූලික කරුණු රැසකින් සමන්විත මෙම කෙටි සටහන සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද තම පාඩම් වැඩ කටයුතු සඳහා ඉවහල් වේ.
සෑම කරුණක් සමඟම රූප සටහන්ද ඉදිරිපත් කර තිබෙන නිසා පහසුවෙන් අධ්‍යනය කළ හැකිය. ඔබත් දැන්ම මෙය download කරගන්න.



