Breaking
Loading...
වදන් සැකසුම් මෘදුකාංග, එහෙමත් නැත්තන් word processing මෘදුකාංග ඔබත් භාවිතා කරලා ඇති. අනිවාර්යෙන්ම ඔබ බොහොමයක් දෙනෙක් භාවිතා කරන ඇත්තේ මයික්‍රොසොෆ්ට් word මෘදුකාංගය තමයි. ඉතින් මෙය භාවිතයේදී තවත් ඉක්මනට වැඩ පහසු කරගන්න නම් ඔබ එහි තිබෙන කෙටි ක්‍රම, කෙටිමං යතුරු ගැන දැනගෙන තිබෙන්න ඕන.