Breaking
Loading...
PHP සිංහලෙන් - IX

PHP සිංහලෙන් - IX

PHP Loops -

කිසියම් කේතයක කොටසක් නැවත නැවත කිසියම් වාර සංඛ්‍යාවක් දක්වා සිදුවීම ඉදිරපත් කිරීමට loops භාවිතා කරයි.



* for − කිසියම් විශේෂිත වාර ගණනක් සඳහා කේත කොටසක් නැවත නැවත සිදුවීමට යොදාගනී.


උදාහරණය -

<html>
   <body>
      
      <?php
         $a = 0;
         $b = 0;
         
         for( $i = 0; $i<5; $i++ ) {
            $a += 10;
            $b += 5;
         }
         
         echo ("At the end of the loop a = $a and b = $b" );
      ?>
   
   </body>
</html>
ප්‍රතිදානය -
At the end of the loop a = 50 and b = 25

* while − කිසියම් කොන්දේසියක් තෘප්ත වන තුරු කේත කොටසක් නැවත නැවත සිදුවීම වේ.



උදාහරණය -

<html>
   <body>
   
      <?php
         $i = 0;
         $num = 50;
         
         while( $i < 10) {
            $num--;
            $i++;
         }
         
         echo ("Loop stopped at i = $i and num = $num" );
      ?>
      
   </body>
</html>
ප්‍රතිදානය -
Loop stopped at i = 10 and num = 40 

* do...while − කිසියම් කේත කොටසක් පුරා එක් වරක් ගමන්කර ඉන්පසුව කිසියම් විශේෂිත කොන්දේසියක් තෘප්ත වනතුරු නැවත නැවත සිදුවීම වේ.


උදාහරණය -

<html>
   <body>
   
      <?php
         $i = 0;
         $num = 0;
         
         do {
            $i++;
         }
         
         while( $i < 10 );
         echo ("Loop stopped at i = $i" );
      ?>
      
   </body>
</html>
ප්‍රතිදානය -
Loop stopped at i = 10

* foreach − කිසියම් පෙළගැස්මක (array) ඇති එක් එක් අංගයක් (element) වෙන වෙනම සිදුවීම මින් අදහස් වේ.


උදාහරණය -

<html>
   <body>
   
      <?php
         $array = array( 1, 2, 3, 4, 5);
         
         foreach( $array as $value ) {
            echo "Value is $value <br />";
         }
      ?>
      
   </body>
</html>
ප්‍රතිදානය -
Value is 1
Value is 2
Value is 3
Value is 4
Value is 5