Breaking
Loading...

විද්‍යුත් වාණිජ්‍යයේ අවාසි



විද්‍යුත් වාණිජ්‍ය ලොව පුරා ව්‍යාප්ත වුවද යම් යම් බාධාවන්ද දැකිය හැක. එනම්,

✔ දෘඩාංග හා මෘදුකාංග පිරිවැය ඉතා අධික වීම.

✔ තාක්ෂණික පරිසරයේ ඇති වන විවිධ වෙනස් වීම්.

✔ භාෂාමය ගැටළු.

✔ ඇනවුම් කළ භාණ්ඩවල තොරතුරුවල විශ්වාසවන්ත බව නොමැතිවීම.

✔ භාණ්ඩ භෞතිකව පරික්ෂා කළ නොහැකි වීම.

✔ ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන විද්‍යුත් වාණිජ්‍ය මෘදුකාංග, පවතින මෙහෙයුම් පද්ධතියට අනුකූල නොවීම.

✔ මුදල් ගෙවීමේදී ණය පත් වල විශ්වාසවන්තභාවය ගැටලු සහගත වීම.

✔ එවනු ලබන භාණ්ඩ වල අනාරක්ෂිත බව.

✔ නෛතික ගැටළු.

✔ අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත වීම පිළිබද ගැටළු.