ජාලවලට අවශ්‍ය දෘඩාංග
පරිඝනක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කිරීමට ජාලගත කිරීමක් කියල හඳුන්වනවා. ඉතින් මෙහෙම පරිඝනක එකිනෙක සම්බන්ධ කරන්න නම් e සඳහා භාවිතා කරන උපකරණ වර්ග කිහිපයක් තිබෙනවා. Routers, hubs, switches and bridges කියන්නේ මෙන්න මේ වගේ උපකරණ කිහිපයක්. මේ සියළු උපකරණ සෑම අතින්ම සමාන වෙන අතර ඒවායේ කාර්ය සහ ක්‍රියාකාරීත්වය අනුව තමයි වෙනස් වෙන්නේ.

Routers
ගොඩනැගිල්ලක් තුල LAN එකක් නිර්මාණය කිරීමේදී router එකක් අවශ්‍ය වෙනවා. විවිධ වර්ගයේ ජාල කිහිපයක් එකිනෙක හා සම්බන්ධ කිරීමට router එකක් සහය වනවා.
A router can form a LAN by connecting devices within a building. It also makes it possible to connect different networks together. Homes and businesses use a router to connect to the internet. A router can often incorporate a modem within the hardware.
Modems
දුරකථන රැහැන් සම්බන්ධතාවයක් හරහා පරිඝනකයක් අන්තර්ජාලයට සම්බන්ධ වීමට modem එකක් යොදාගනු ලබනවා. Modem එකක් මඟින් පරිඝනක වල ඇති ඩිජිටල් සංඥා ඇනලොග්/ප්‍රතිසම සංඥා වලට හරවනවා. දුරකථන මාර්ග හරහා ගමන් ගන්නේ මෙම ප්‍රතිසම සංඥා වේ.ඉන් පසු එම සංඥා දුරකථන රැහැන් ඔස්සේ ගොස් අනෙත් කෙලවරේ තිබෙන පරිඝනක වලට තේරුම් ගත හැකි ඩිජිටල් සංඥා බවට හරවනු ලබනවා.
A modem enables a computer to connect to the internet over a telephone line. A modem converts digital signals from a computer to analogue signals that are then sent down the telephone line. A modem on the other end converts the analogue signal back to a digital signal which another computer can understand.
Hubs, bridges and switches
Router එකට සියලුම උපකරණ සම්බන්ධ කර ජාලයේ සියලුම උපකරණ වලට දත්ත සම්ප්‍රේෂණය කිරීමේ කාර්ය කරනු ලබන්නේ Hubs, bridges and switches යන උපකරණ මඟින්. Hubs, bridges and switches ආදී උපකරණ එක්ක බැලුවම Router කියන්නේ සංකීර්ණ උපකරණයකි.
Hubs, bridges and switches allow multiple devices to connect to the router and they transfer data to all devices on a network. A router is a more complex device that usually includes the capability of hubs, bridges and switches.
Hubs, bridges and switches allow multiple devices to connect to the router and they transfer data to all devices on a network. A router is a more complex device that usually includes the capability of hubs, bridges and switches.

Hubs
Hub එකක් විසින් ජාලයේ ඇති සියලුම උපකරණ වලට දත්ත ප්‍රචාරණය කිරීම කරනවා. මේ නිසා දත්ත නොලැබිය යුතු පරිඝනක වලට පවා දත්ත සම්ප්‍රේෂණය වීම නිසා අනවශ්‍ය ලෙස දත්ත සම්ප්‍රේෂණය සහ අධික ජාල තදබදය (network traffic) සිදුවිය හැකිය. LAN ජාලයක පරිඝනක ක්‍රීඩා කිරීමේදී පරිඝනක උපාංග සම්බන්ධ කිරීමට hub එකක් බොහෝවිට අවශ්‍ය වෙනවා.
A hub broadcasts data to all devices on a network. This can use a lot of bandwidth as it results in unnecessary data being sent - not all computers might need to receive the data. A hub would be useful to link up a few games consoles for a local multiplayer game using a wired LAN.
Bridges
Bridge එකක් යොදාගනු ලබන්නේ වෙන් වෙන් වශයෙන් තිබෙන LAN ජාල දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමටයි. පරිඝනක වල ඇති මෙහෙයුම් පද්ධති වල ක්‍රියාකාරීත්වය අනුවද එම පරිඝනකය bridge එකක් ලෙස වැඩ කරන්න පුළුවන් අවස්ථා තිබෙනවා. Bridge එකක් මඟින් hub එකක් වගේ අනවශ්‍ය ලෙස දත්ත සම්ප්‍රේෂණය කිරීමක් කරන්නේ නැහැ. එය දත්ත යැවීමට පෙර දත්ත ග්‍රහණය කරන උපකරණය පරීක්ෂා කර බලලා අවශ්‍ය නම් පමණයි දත්ත ලබාදෙන්නේ.මේ නිසා ජාලය තුල අනවශ්‍ය ලෙස දත්ත ගමන් කිරීම සහ අධික තදබදය වීම වැළකී යනවා.
A bridge is used to connect two separate LAN networks. A computer can act as a bridge through the operating system. A bridge looks for the receiving device before it sends the message. This means that it will not send a message if the receiving computer is not there. It will check to see if the receiver has already had the message. This can help save unnecessary data transfers, which improves the performance of a network.

Switches
Switch එකක් ක්‍රියාත්මක වෙන්නෙත් hub එකක් bridge එකක් ආකාරයටම තමයි. නමුත් switch එකක ක්‍රියාකාරීත්වය සහ ප්‍රබලත්වය වැඩියි. ජාලයේ ඇති උපකරණ වල MAC ලිපින (Media Access Control - ජාලයේ සියලුම උපකරණ වලට අදාළ ලිපින) ගබඩා කර තබාගෙන එම ලිපින හරහා අදාළ උපකරණ වල අවශ්‍යතාවය සහ ඉල්ලීමට අනුව දත්ත ලබාදීම සිදු වෙනවා. මේ නිසා switch එකක කාර්යක්ෂමතාවය වැඩිය.
A switch performs a similar role to a hub and a bridge but is more powerful. It stores the MAC addresses of devices on a network and filters data packets to see which devices have asked for them. This makes a switch more efficient when demand is high.


