වර්තමානය වනවිට තිබෙන තරඟකාරී සහ වෙනස් වන ජීවන රටාව නිසා ඒවාට අනුකුල වන ආකාරයෙන් මෘදුකාංග නිර්මාණය කල යුතුය.මේ නිසා මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලිය තුල එක් එක් අවශ්‍යතා සහ අවස්ථා සපුරාලන ආකාරයට ඉදිරිපත්වී ඇති මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලි සංකල්ප කිහිපයක් නිර්මාණය වී තිබේ.මේවා පද්ධති/මෘදුකාංග සංවර්ධන ආකෘති ලෙස හැඳින්වේ. මේ අතුරින් සමහර ක්‍රමවේද සාම්ප්‍රදායික ඒවා වන අතර තවත් ඒවා නවීන ඒවා වේ. නිර්මාණය කිරීමට යන මෘදුකාංගයේ ස්වභාවය,කාලය මුදල් ආදී කරුණු මත මෙම තෝරාගන්නා ක්‍රමවේදය වෙනස් විය හැක.

Iterative Model

Spiral Model

V-Model

Big Bang Model

Agile Model

RAD Model (Rapid Application Development)

Prototyping



