Breaking
Loading...
CPM Affiliation මඟින් මුදල් ඉපයීම

CPM Affiliation මඟින් මුදල් ඉපයීම

CPM Affiliation කියන්නෙත් දැන්වීම් ප්‍රචාරණය කර මුදල් ඉපයිය හැකි හොඳ වෙබ් අඩවියක්.



පහත link එක භාවිතා කර ඔබටත් පහසුවෙන් මෙහි ලියාපදිංචි විය හැකියි.

Cpm Affiliation : the cpm advertising network

මෙම වෙබ් අඩවිය ඔබට ලියාපදිංචි වීමේදී bonus එකක් ලෙස යුරෝ 10ක මුදලක් ලබාදෙනවා. ඉන් පසුව ඔබගේ දැන්වීම් සහ ඔබ හරහා මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වන අය මඟින් ඔබට මුදල් ඉපයීම හැකියාව තිබෙනවා.

මෙම වෙබ් අඩවියත් කිසිදු අපහසුතාවයකින් තොරව වෙබ් අඩවිය අනුමත කර නොගෙනම දැන්වීම් ප්‍රචාරණය කිරීම කල හැකියි.


Add Website මඟින් ඔබේ වෙබ් අඩවිය ඇතුලත් කල හැකි අතර ඉන්පසුව දැන්වීම් වල ප්‍රමාණයන් ආදිය සකසා html tag එක ලබාගන්න හැකියාව ලැබෙනවා.ඒ ඔස්සේ ඔබගේ වෙබ් අඩවියේ දැන්වීම් ප්‍රචාරණය කර මුදල් ඉපයිය හැකිය.

Paypal සහ Payza මඟින් ඔබගේ ගිණුමේ ශේෂය 50€ වූ විට මුදල් ලබාගත හැකිය.