අන්තර්ජාලය සහ පරිඝනක ගැන කතා කරනවිට ඒ සම්බන්ධ සියලුම ක්ෂේත්‍ර වල කටයුතු කරන සමාගම් ගැන උදාහරණ සහිතව ඉදිරිපත් කර ඇති මෙම කෙටි සටහන සාමාන්‍යය පෙළ, උසස් පෙළ සහ වෙනත් තරඟ විභාග සඳහා පෙනී සිටින අයට වැදගත් වේ.

දත්ත සහ තොරතුරු යනු මොනවාද, පරිඝනකය සහ එහි ඉතිහාසය ගැන කෙටි සටහනද මින් ලබාගන්න.


