දිගු url කෙටිකර මුදල් ඉපයිය හැකි තවත් වෙබ් අඩවියක් තමයි මෙම Shink.in ලෙස හඳුන්වන්නේ. මෙවැනි වර්ගයේ අනෙකුත් වෙබ් අඩවි වලට වඩා මෙහි තිබෙන වාසියක් වන්නේ ගිණුමේ මුදල් $5 ක් වුවිට Paypal හෝ Payza හරහා ලබාගත හැකිවීමයි. Payoneer හරහා මුදල් ගැනීමට අවශ්‍ය නම් ගිණුමේ මුදල් $20 ක් වන තුරු සිටිය යුතුය. රටවල් වල විවිධත්වය අනුව visits 1000කට $5 සිට $1 දක්වා ප්‍රමාණයන් ලබාගන්න පුළුවන්.

පහත banner එක මඟින් ඔබත් අදම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම ආරම්භ කරන්න.

