Arduino - Control Statements
තීරණ ගැනීමේදී කිසියම් දෙයක් සිදුවේද නොවේද යන්න හා කිසියම් කොන්දේසියක් තෘප්ත කරනතුරු සිද්ධියක් සිදුවීම හෝ නොවීම පරීක්ෂා කිරීමට යොදාගන්නා ක්රමය මෙයයි.

Arduino - Loops
කිසියම් කොන්දේසියක් හෝ කොන්දේසි කිහිපයක් ගුණාකාර ලෙස නැවත නැවත සිදුවෙමින් ඉදිරිපත් වීම සඳහා මෙම Loops භාවිතා වේ.






0 Comments: