ශ්‍රී ලංකාවේ පළමු සහ එකම පරිඝනක සඟරාව වන Daily ICT සඟරාවේ දෙවන කලාපය දැන් නිකුත් වුනා. සෑම මසකම 9 වෙනි දින නිකුත්වන Daily ICT නොමිලේ පරිඝනක සඟරාව ඔබත් දැන්ම නොමිලේ ලබාගන්න.
මෙවර කලාපයේ,
ඇතුළු නොයෙකුත් විශේෂාංග ඇතුලත් වේ. ඔබේ ඩිජිටල් සඟරාව දැන්ම ලබාගන්න.
මෙවර කලාපයේ,
- eMoney සොයන ක්‍රම
- Arduino සිංහලෙන් සරලව
- සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පාඩම්
- ලැප්ටොප් එකක් මිලට ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු
- www නිර්මාතෘ වරයා ගැන
ඇතුළු නොයෙකුත් විශේෂාංග ඇතුලත් වේ. ඔබේ ඩිජිටල් සඟරාව දැන්ම ලබාගන්න.



